තව රමේශ් අයියා දැම්මේ නැද්ද reload එක...

Tuesday, November 24, 2009 by sajith

මේක මට හම්බ උනේ youtube එකෙන්. ඔයාල දැනටමත් දන්නව ඇති ජාතික රූපවාහිනියේ සෙනසුරාදා දවල් 1.00 ට යන වාද බයිලා වැඩසටහන ගැන. මීට සති කිහිපයකට කලින් ඒකට ආපූ ආරාධිත අමුත්තිය තමයි අනර්කලී ආකර්ශා මෙනවිය. මේ video එකේ තියෙන්නේ බයිලා වලින් ඇයව පිලිගත්ත හැටි. ඉතින් අහලම බලන්නකෝ.  :D





තව රමේශ් අයියා දැම්මේ නැද්ද reload එක...

5 comments:

රන්දීර (රනේ ගේ සටහන) said...

අනෙ අනර්කලී එපා එපා බයවෙන්න ඔබ
දැන් ඔයත් එක්ක ශේප් නේද මුතුහෙට්ටිගම..

අනේ ...අනර්කලී එපා එපා බයවෙන්න ඔබ
දැන් ඔයත් එක්ක ශේප් නේද මුතුහෙට්ටිගම..

රන්දීර (රනේ ගේ සටහන) said...

මොකද රමේශ් අයියා නොදැම්මාට රීලෝඩ් එක
එයා use කලේ දුමින්ද දුන්න prepaid එක
මල්ලි ..
මක්කෑයි රමේශ් අයියා නොදැම්මාට රීලෝඩ් එක
එයා use කලේ දුමින්ද දුන්න prepaid එක

රන්දීර (රනේ ගේ සටහන) said...

කලින් එකට වඩා මේහෙම හොදයි නේද මචො මේක දාන්න....

1.මොකද රමේශ් අයියා නොදැම්මාට රීලෝඩ් එක
එයා use කලේ දුමින්ද දුන්න prepaid එක

එයා use කලේ දුමින්ද දුන්න prepaid එක
මොකද රමේශ් අයියා නොදැම්මාට රීලෝඩ් එක

2.අනෙ අනර්කලී එපා එපා බයවෙන්න ඔබ
දැන් ඔයත් එක්ක ශේප් නේද මුතුහෙට්ටිගම..

දැන් ඔයත් එක්ක ශේප් නේද මුතුහෙට්ටිගම..
අනෙ අනර්කලී එපා එපා බයවෙන්න ඔබ

sajithdilshan said...

නියම බයිලාව. මොනව උනත් සිරා කතාව. හැබැයි ඉතින් එයා තව ගොඩක් කට්ටියගේ prepaid use කරලා තියෙනවනේ. උදාහරණයක් විදිහට රන්ජන් රාමනායකගෙ එහෙම. :D

wadugebmv said...

නියමයි කියලා වැඩක් නැ

Post a Comment