ඉතින් අපිට අලද?

Tuesday, November 17, 2009 by sajith

ඊයේ රෑ මම නිකන් ඉන්න ගමන් එළකිරි.කොම් එකට ගියා කම්මැලිකම යන්නත් එක්ක. මේ එකේ ත්‍රෙඩ් එකක උන සිද්දියක් තමයි මම ලියන්නේ. කවුරුහරි මොලේ අප්සට් හාදයෙක් හෝ හාදියක් පොස්ට් එකක් දාලා තිබ්බා මෙහෙම,

Hi friends. How are you?

i’m naduni

call me **********

මේකේ ඇත්තටම දාලා තිබ්බේ නදුනි කියල නෙමෙයි. අපේ රටේ ප්‍රසිද්ද ගයිකාවකගේ නමක්. ඒත් ඉතින් ඒ නම මෙතන ලියන එක හරි නෑහැනේ. ඔන්න ඉතින් බලන්නකෝ එකට ලැබිච්ච ප්‍රතිචාර...

1. අනේ ඔයා නදුනිද?

2. අපි ඔ‍ටුවෝ නොවෙමු

3. අපිට අලද? කවුද මේ නදුනි කියන්නේ ?

4. හායි නදුනි. කොහොමද ඉරාජ් එක්ක ලව් එක?

5. අනේ මම නම් ඔයාට sms දෙකයි එව්වේ

6. ඔයා නදුනි කියලා අපි මොකටද call කරන්නේ? අපේ කොහෙවත් කහනවෑ ?

7. අනේ ඔයා නදුනිද? ඉතින් අපි මොකක්ද කරන්න ඔනේ?

8. ඔයාට call කරන්නේ මොකටද? අපිට මොනවද ලැබෙන්නේ? ඇයි ඔයට call එන්නේ නැත්ද? අනේ පව්. ඔයා ඕක arab forum එකක post කරන්න. මොකෝ ලන්කාවේ ඔ‍ටුවෝ නෑනේ.

9. Nadhuni in the house….. iraj makes da boune  

10. මම මාරයා..... I love u… call me

11. අපෝ දැන්ම බෑ. වයසට ගියහම මාරයට call කරන්නම්.

12. අනේ කොහොමද ඉතින් ඔයාට? ඔක්කොම හොදයි. singing තමයි upset ඔයාගේ.

13. මේ රණසින්හ ප්‍රේමදාස මහත්තයගේ දුවද? එහෙනම් ජය වේවා.

14. ඔයා නදුනිද? එතකොට අපි ඔ‍ටුවොද? අනේ මේ!

15. මේ ඔයට සින්දුවක් කියන්න පුලුවන්ද?

මේ වගේ තව ගොඩක් ප්‍රතිචාර තිබ්බා. එත් එවා මෙතන ලියන එක හොද නෑ. මටත් ඉතින් ඔය ප්‍රතිචර දැකලා නිකන් ඉන්න බැරි නිසා මමත් දැම්මා ප්‍රතිචාරයක්

අනේ ඔයාගේ මූනනම් කචල්. හැබැයි පු* නම් හරිම හුරතල් 

කියලා

2 comments:

Uraj Deemantha said...

Hikz......ඕක ඉතින් දැන් එළකිරි එකට බැනලා ආතල් ගන්න කෙනෙක් දැක්කොත්..... මේ පෝස්ට් එක ඔයාගේ වැඩිම කමෙන්ට්ස් තියෙන පෝස්ට් එක වෙයි.....!! :D :P

sajithdilshan said...

එළකිරි එකට බනින්න හේතුවක් නෑනේ. ඕනම public forum එකක ඔය දේ වෙන්න පුලුවන්. මම මේ post එක දැමමේ මේක කියවන කට්ටියවත් මීට පස්සේ public forum එකක ඔය වගේ මෝඩ thread එකක් දාන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතයි කියන බලාපොරොත්තුවෙන් :D

Post a Comment