ලංකාවේ නෝට්ටු

Tuesday, November 10, 2009 by sajith

සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි. ඉතින් අපේ රටේ සල්ලි ඒ කියන්නේ මූදල් බාවිතය ආරම්බ උනේ බෝහෝම ඉස්සර රජ කාලේ ඉදලා. එත් මේ පින්තූර වලින් පෙන්නුම් කරන්නේ අපේ රට නිදහස ලැබීමට පෙර හා නිදහසින් පසූ බාවිතා කරපූ මුදල් නෝට්ටු. මුලින් එන්ගලන්තේ මහ රැජිණ වැජබුනු මුදල් නොට්ටු වලට පසුකාලෙදි  ශ්රී ලංකීයත්වය ආරෝපනය වුනු හැටි මෙම නෝට්ටු වලින් මොනවට පැහැදිලි වේ.

1935-rs.10 1942-10 cents 1945-rs.100 1949-rs.1 1951-rs.10 1952-rs.1 1952-rs.5 1954-rs.2 1959-rs.1 1961-rs.10 1961-rs.50 1962-rs.2 1962-rs.5 1964-rs.10 1968-rs.50 1971-rs.10 1979-rs.2 1979-rs.5 1979-rs.10 1979-rs.20 1979-rs.50 1979-rs.100

2 comments:

පිස්සා said...

මල්ලී, උඹට අර අපේ මහා රජා ඉන්න නෝට්ටුව හම්බ වුනේ නැද්ද බොල?
ඔයා නම් ඉපදිලත් නැතුව ඇති.. මම නම් ඔය ඉස්සර රුපියල් 5 හේ නෝට්ටු දැකලා තියෙනවා..
ඒවා ලස්සනයි වගේ ...

sajithdilshan said...

මහ රජතුමා ඉන්න මුදල් නොට්‍ටුව මම ඔය පොස්ට් එක දාපූ දවස් වල ඇවිත් තිබුනේ නෑ. නැත්තම් මම අනිවාර්යයෙන්ම ඒක දානවා අයියේ... :D මම ඔය පරණ නෝට්‍ටු එකක් වත් ඇත්තට දැකලා නෑ :( . හැබැයි එවා දැන් තියෙන නෝට්‍ටු වලට වඩා ලස්සනයි නම් තමයි.

Post a Comment