ඔන්න ඊයේ හවස ඉදන් කට්ට කලා කොහොම හරි රෑ 12.40 විතර වෙනකොට windows 7 බාගත්තා. ඒක හැබැයි .iso file එකක්. දැන් ටිකකට කලින් තමයි ඒක DVD එකකට දාලා install කලේ. පේන විදිහට නම් Vista වලට වඩා ගොඩක් වේගවත් වගේ. ඉස්සර vista තියෙද්දි පරිගනකය boot වෙන්නම සෑහෙන වෙලාවක් ගියා. එත් දැන් මාර ඉක්මනට boot වෙනවා. කොහොම උනත් මගේ කෙහෙල්මල් VGA card එක චාටර් හින්දා aero වැඩ කරන්නේ නෑ. ඔන්න බලන්නකෝ මගේ desktop එකේ හැටි.
ඔයගොල්ලන්ටත් windows 7 නොමිලේ බාගන්න ඔනේ නම් යන්න egydown.com වලට. අම්මෝ එකේ නැති මෘදුකාංගයක් නෑ. ගිහිල්ලම බලන්නකෝ. එකේ තව පරිගනක ක්රීඩා, චිත්රපටි හිටන් තියෙනවා. ඔක්කොම rapidshare වලින් හරි megaupload වලින් හරි තමයි බාගන්න තියෙන්නේ.
දැන් ඉතින් මම පොඩ්ඩක් 7 වෙනි කවුලුව ගවේශනය කරලා බලන්න ඕනේ. තව විස්තර පස්සේ ලියන්න බැරියෑ.
2 comments:
රැම් කාඩ් එක ඇති උනාද? මටනම් මදි වෙලා හරියට වද දුන්න:(
ඔව්.512MB වල windows 7 බබා වගේ වැඩ කරනවා. කොහොමත් මම තව 1GB ram chip එකක් හයි කරන්න්යි ඉන්නේ.
Post a Comment