මේකට අපිට මුලින්ම කරන්න තියෙන්නෙ අපේ IP address එක වෙනස් කරන එක. මම ඒකට පාවිච්චි කරන්නෙ Hotspot Sheild (download)සොෆ්ට්වෙයාර් එක. ඒකෙන් IP එක USA වලට වෙනස් වෙනවා.IP එක වෙනස් කලාට පස්සෙ වලට BB වලට ගිහින් earn credit කියන ලින්ක් එක ක්ලික් කරන්න
ඊට පස්සෙ අපිට ක්‍රම කිහිපයකින්ම ක්‍රෙඩිට් ගන්න පුලුවන්. නමුත් මේකෙන් offers කියන එක තෝරගන්න ඕන.
එතකොට එනවා offers list එකක්. ඒකේ ගොඩාක් offers තියෙනවා. සමහර ඒවට කරන්න තියෙන්නෙ flash ගේම් එකක් ඩවුන්ලෝඩ් කරල play කරන්න. තව surveys fill කරන්න තියෙනව. සමහර ගොඩාක් credit ලැබෙන offers වලට ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් ඕන වෙනවා. මේවයින් තමන්ට ගැලපෙන සුදුසු offers තෝරගන්න තියෙන්නෙ.හොඳ offer එකක් තොර ගනිද්දි ඒ ගැන අනිත් අය දාල තියෙන කමෙන්ට්ස් ගොඩාක් උපකාරී වෙනවා.
ඉස්සර වගේ level up වෙද්දි credit ලැබෙන්නෙ නැති නිසා ගොඩාක් අයට මේ ක්‍රමයෙන් credit ගන්න පුලුවන්. හැබැයි මොකකට හරි credit ලැබුනද නැත්ද කියල Missing BB Credit? එකට ගිහින් බලන්න පුලුවන්. හැබැයි ඒකෙ Inquiry එකක් දාන්න එපා.. මොකද එතකොට අපි IP එක වෙනස් කරල කියල අහුවෙන්න පුලුවන්.
මේ තියෙන්නෙ මම complete කරලා credit ගත්ත offers
මේ විදිහට මම ඊයේ සහ අද දවස ඇතුලත BB credit 49120 ක් ගත්තා.. ඒවයින් මම Baby Tiger,Valentine's Cow,Canada Goose,Unicorn,Turky,Organic cow,Black Stallion වගේ සත්තු ගත්තා... මම හිතනවා ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි කියල.. ඔය පල්ලෙහ තියෙන්නෙ දැන් මගේ farm එකේ photo එකක්... කොහොමද, මගෙ farm එක ලස්සනද? :D