මේකට අපිට මුලින්ම කරන්න තියෙන්නෙ අපේ IP address එක වෙනස් කරන එක. මම ඒකට පාවිච්චි කරන්නෙ Hotspot Sheild (download)සොෆ්ට්වෙයාර් එක. ඒකෙන් IP එක USA වලට වෙනස් වෙනවා.IP එක වෙනස් කලාට පස්සෙ වලට BB වලට ගිහින් earn credit කියන ලින්ක් එක ක්ලික් කරන්න
ඊට පස්සෙ අපිට ක්‍රම කිහිපයකින්ම ක්‍රෙඩිට් ගන්න පුලුවන්. නමුත් මේකෙන් offers කියන එක තෝරගන්න ඕන.
එතකොට එනවා offers list එකක්. ඒකේ ගොඩාක් offers තියෙනවා. සමහර ඒවට කරන්න තියෙන්නෙ flash ගේම් එකක් ඩවුන්ලෝඩ් කරල play කරන්න. තව surveys fill කරන්න තියෙනව. සමහර ගොඩාක් credit ලැබෙන offers වලට ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් ඕන වෙනවා. මේවයින් තමන්ට ගැලපෙන සුදුසු offers තෝරගන්න තියෙන්නෙ.හොඳ offer එකක් තොර ගනිද්දි ඒ ගැන අනිත් අය දාල තියෙන කමෙන්ට්ස් ගොඩාක් උපකාරී වෙනවා.
ඉස්සර වගේ level up වෙද්දි credit ලැබෙන්නෙ නැති නිසා ගොඩාක් අයට මේ ක්‍රමයෙන් credit ගන්න පුලුවන්. හැබැයි මොකකට හරි credit ලැබුනද නැත්ද කියල Missing BB Credit? එකට ගිහින් බලන්න පුලුවන්. හැබැයි ඒකෙ Inquiry එකක් දාන්න එපා.. මොකද එතකොට අපි IP එක වෙනස් කරල කියල අහුවෙන්න පුලුවන්.
මේ තියෙන්නෙ මම complete කරලා credit ගත්ත offers
මේ විදිහට මම ඊයේ සහ අද දවස ඇතුලත BB credit 49120 ක් ගත්තා.. ඒවයින් මම Baby Tiger,Valentine's Cow,Canada Goose,Unicorn,Turky,Organic cow,Black Stallion වගේ සත්තු ගත්තා... මම හිතනවා ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි කියල.. ඔය පල්ලෙහ තියෙන්නෙ දැන් මගේ farm එකේ photo එකක්... කොහොමද, මගෙ farm එක ලස්සනද? :D
30 comments:
address ne, maxa ne.
yup bro :-)
කාලයක් මමත් මේ ගේම් එක දරුණුවට ගැහුවා. පස්සේ සිද්ධිය අල්ලලා දැම්මා. කොහොම උනත් මේක අපේ බා.බ ගහන යාළුවන්ට උදවුවක් වේවි.
මාවනම් මේකට ඇබ්බැහි වෙලා වගේ :D... හැබැයි මේ දවස් වලනම් ටිකක් කම්මැලියි. :( මොකෝ අලුතෙන් ගන්න දෙයකුත් නෑ නෙ...
"මම මේ ක්‍රමය දැන ගත්තෙ එළකිරි.කොම් එකේ Wthilina සහෝදරයාගෙන්."
මමත් ඕක කලින් දැක්කා.. නිසි අවසර අරන් ද ලිවුවේ.. අපේ සමහරු එලකිරියට බනිනවා ලිපි උස්සනව කියල.
ඔව්, නිසි අවසර අරගත්තා... ;-)
thank u
මාත් කාලයක් හයිඩ් අයි.පී දාගෙන ඔය වැඩේ කලා ඒත් ගූගල් සර්ච් කරද්දි ගැටළු මතුඋනා. අනිත් කාරණය අපි මේ එකඑක සොෆ්ට්වෙයා දාගෙන නිකම් වෛරස් දාගන්න එක විතරයි වෙන්නෙ.
මටනම් හැබැයි දැනට එහෙම ගූගල් සර්ච් වලින් ප්‍රශ්නයක් ඇති උනේ නෑ.. මොකෝ මම ඔය I.P Change කරන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්නෙ offers complete කරනකොට විතරයි. මම පාවිච්චි කරන්නේ Microsoft security Essential , ඒකෙන් නම් හැබැයි මේ software එක වයිරස් එකක් කියල අහුවුනේ නෑ. :)
මටත් මේ සොෆ්ට්වෙයා එක වෛරස් කියල අහු උනේ නැහැ ඒත් බහුතරයක් හයිඩ් අයිපී (ටොරන්ට්) වල වෛරස්, මැල්වෙයා ,ට්‍රෝජන් තියෙනව. මමත් Microsoft security Essential තමයි පාවිච්චි කරන්නෙ.ගුගල් සර්ච් කරද්දි i m human කියල එකක් එනවා.
නියමයි පුතා
බොහෝම ස්තූතියි :)
your welcome :)
where can wee see the "Missing BB Credit? "
Check the picture which shows the offer list (pic#3). "Missing BB Credit" is on the upper right corner.
thanx yalu....
your welcome. :)
Firefox ekka meka wedada?
ow. FF ekka hondata weda karanawa. eth samahara offers walata IE oni wenawa.
Mama offer 15k withara 1k para open kara.....4k hari.... ithuru tika thame naa ..... :(
hmmm.... hema offer ekakinma credits enne nehe. samahara offers witharayi hariyata weda karanne. ehema honda offers thoraganna anith aya ae offers gena gaala thiyena comments kiyawanna.
මේ...ක්‍රමය...windows 7 වලට වැඩ කරනවද..????
ඔව්... මමත් මේකෙන් ක්‍රෙඩිට් ගත්තෙ windows 7 වල ඉඳන්
ane meka mata karanna therenne na.game eka aniwaryanma dinanna oneda bb labenna???
meke 1ka game ekak play karanna puluwann 1ka paraida,1ka paarata wada gahuwama credits enne nadda?
ගේම් එක දිනන්න ඕනි නෑහෑ ක්‍රෙඩිට් ලැබෙන්න. ඩවුන්ලෝඩ් කරල එක පාරල් ප්ලේ කරහම බෝහෝ වෙලාවට ක්‍රෙඩිට් ලැබෙනවා. ඒත් දැන් ඉස්සර (මේ පෝස්ට් එක දාපු දවස් වල වගේ) ක්‍රෙඩිට් ලැබෙන ගේම්ස් තියෙන්නෙ අඩුවෙන්. ඒක නිසා ගේම් එකක් තෝර ගන්න කලින් අනිත් අය ඒක ගැන දාල තියෙන කමෙන්ට්ස් කියවල බලන්න :)
ඕව්. එක ගේම් එකක් එකපාරක් විතරයි ප්ලේ කරන්න පුලුවන්. ඒ ගේම් එකෙන් ක්‍රෙඩිට් ලැබුනහම ඒක ඉබේම ඔෆර් ලිස්ට් එකෙන් අයින් වෙනවා. ඒත් ඒ ගේම් එකෙන් ක්‍රෙඩිට් ලැබුනෙ නැත්තම් ක්‍රෙඩිට් ලැබෙනකම්ම ඒ ගේම් එක ප්ලේ කරන්න පුලුවන්
me games kilck karama blank tab ekakne open wenne.mata thama 1kai play karanna labune,eken witharai mata bb labune.
Kapersky 1n nm huree kiyla allanwa okkoma games
ehemada.... mama use karanne microsoft security essential. eken nam ehema aulak nehe
Post a Comment