අයු බෝ වේවා !!
Monday, November 9, 2009
  by sajith
අනේ මන්දා, මට වත් මතක නෑ මේ මගේ කී වෙනි බ්ලොග් අඩවියද කියල. ඒත් මේ පාර නම් මේ අඩවිය පට්ට ගහල තමා නවතින්නෙ. දැන් නම් තව මුකුත් ලියන්න බෑ. මොකද එහෙම උනොත් මට මෙතනම නින්ද ගිහින් තියෙයි. ඒක නිසා වැඩි විස්තර හෙට ලියන්න බැරියෑ.  :-)
Subscribe to:
Post Comments (Atom)
 

 
0 comments:
Post a Comment